News

FLASH 2

FLASH

Saturday, August 25, 2012

THE AVENGERS

       

               

                                                     
ඉතින් කොහොමද ඉතින් මම තවත් මේ දවස් වල නැගල යන movie එකක් ගෙනාව.THE AVENGERS  කියන්නේ අපි කාලයක් තිස්සේ බලපු capton america, iron man ,hulk වගේ ක්‍රියාදාම චිත්‍රපටි වල වීරයන් එකතු වී  කරන  වීරක්‍රියා වල එකතුවකි.ඉතින් අපි බලමුකෝ trailer එක.



                                                 

trailer එකත බැලුවනේ ඉතින් දන අපි මේක බාගමු.

                                    700MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
                                        1GB-720P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.


ඉතින් මම යනවා ,තව post එකකින් හමුවෙමු.

ස්තුතිය:baiscope

Friday, August 24, 2012

HITMAN SNIPER CHALLANGE



ඉතින් යාළුවන් මම අදත් ගේනවා සුපිරි පරිගණක ක්‍රීඩාවක් මේක hitman පරිගණක ක්‍රීඩා එකතුවේ අලුත්ම එළිදැක්මයි.මෙම පරිගණක ක්‍රීඩාවේ ක්‍රීඩකයාට sniper rifle එකක් ලබා දෙයි.ඒ වගේම මෙම ක්‍රීඩාවේ crack එක සොයාගැනීමට ඉතා අපහසු වී තිබේ.එම නිසා මගේ අලුත් post එකේ ඔයාලට crack එකත් ලබාදෙනවා.බොරුවට කියව කියව ඉන්නේ නැතුව අපි game එකේ trailer එක බලමු.




                                              හරි දැන් trailer එකත බැලුවනේ දැන් ඉතින් බාගන්න වැඩේ තමයි .දැන් ඉතින් ඒ වැඩේටත් බහිමු.
System Requirement
  • CPU        :- Intel Core 2 Duo 2.4 GHz
  • OS           :- Windows XP, Vista or Windows 7
  • RAM      :- 2 GB RAM (3 GB RAM – Vista/7
  • HDD      :- 9 GB HDD, Windows XP/Vista/7
  • Graphics :- 256 MB (GeForce 6800 or better) Sound Card :- DirectX 9 Compatible Mouse & Keyboard Hitman Sniper Challenge 
මේ file එකේ  size එක  1.8GB වෙනවා.
එහෙනම් අපි ගියාවේ.

Saturday, August 11, 2012

THE HUNGER GAMES


ඉතින් කොහොමද යාලුවනේ ඉතින් මගේ අලුත් බ්ලොග් එකේ අලුත් පොස්ට් එක විදියට විදියට ලෝකයේ ගොඩක් ප්‍රසිද්ද වුන ෆිල්ම් එකක් ගෙනාවා.ඒ වගේම සිංහල උපසිරසත් මම ගේනවා.



ට්‍රේලර් එක බැලුවද එහෙනම් මේක බාගමු නේද.







                ස්තුතිය : zoom community  

Blogroll