News

FLASH 2

FLASH

Tuesday, October 30, 2012

DRIVER SAN FRANCISCO pc game



ඉතින් යාලුවනේ මට ගොඩ කාලයකින් post එකක්වත් දන්නා බැරි  වුණා.එත මම අද ගෙනාව පට්ට game එකක්.(driver san Francisco ). අපි මේ ගේම් එක කොහොමද කියල බලමුකෝ.

                                           
                                                   

ඉතින් දන එකත බැලුවනේ අපි බලමු මේ ගේම් එක ඔයාට ගහන්න පුලුවන්ද කියල.

                             Recommended System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Core2Quad Q6600 2.4Ghz or Athlon II X4 620 2.6Ghz
* RAM: 2 GB
* HDD: 8 GB free disk space
* Graphics: 512 MB Graphics Memory with Shader 4.0
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 10
දන ඉතින් බාගන්න තමයි තියෙන්නේ.   
                                            මම දීල තියෙන ලින්ක් එකේ 200mb  කොටස් වලට කඩලා තියෙන්නේ.මේක mediafire direct link එකක් තියෙන්නේ.
       mediafire pass-            worldfree4u.com



                                        

රැම් එක මදී වගේ නම් මේක ගෙන ගේම් ගහමු

මේක තමයි දැනට තියෙන අලුත්ම game booster එක.මේක download කරන්න හරි අමාරුයි .මේක හරියටම නම් download කරගන්න වෙන්නේ මෙන්න මෙතනින්.ඒ software එක හදන්නේ RAZOR කියන company එකෙන්.මේ වෙබ් සයිට් එකට ගිහිල්ල register වෙලා ඔයාගේ  e mail එකට verification email එකක් එනවා.ඊට පස්සේ ඒ company එක කැමති නම් විතරයි එක download කරගන්න වෙන්නේ.

මමත් මේක අමාරුවෙන් ගත්තේ.බලන්නකෝ මේ software කැල්ල කොහොමද කියල






සැලකිය යුතුයි - install කිරීමෙන් පසුව register වෙන ලෙස කියයි ,එසේත් එමගින් මෙය භාවිත කල නොහැකි නිසා එය install කර ඇති ෆයිලයේ RzCommon.DLL කියන ෆයිල් එක delete කරන්න. 




ඉතින් මම යනවා තවත් post එකෙකින් හම්බෙමු. comment එකක් දාල යන්න අමතක කරන්න  එපා.

                               

Monday, October 29, 2012

නොමිලයේම කේන්ද්‍රය බලා ගමුද?


එක ඔයාලට ප්‍රශ්නයක් නම් විසදුමක් තියෙනියම සොෆ්ට්වෙයාර් කැල්ල .එක එක තැන් වලට දෙන ගැනත් නැ.අවිශ්වාසයක් නැ .සුපිරි බඩු.එත් ඔයාල භාවිත  os එක අනුව තමයි ප්‍රශ්නේ.මොකද මේක වැඩ කරන්නේ 32bit විතරයි.64bit එකට  දැම්මම error එකක් එනවා .එකට කරන්න දෙයක් නැ.
නවා.ඔයාලට පුළුවන් කේන්දරේ online  බලන්න.එහෙනම් බලමුකෝ.


                                     
අනිත් යන softwear එක බාගන්න.


                                          

Blogroll