News

FLASH 2

FLASH

Friday, August 24, 2012

HITMAN SNIPER CHALLANGE



ඉතින් යාළුවන් මම අදත් ගේනවා සුපිරි පරිගණක ක්‍රීඩාවක් මේක hitman පරිගණක ක්‍රීඩා එකතුවේ අලුත්ම එළිදැක්මයි.මෙම පරිගණක ක්‍රීඩාවේ ක්‍රීඩකයාට sniper rifle එකක් ලබා දෙයි.ඒ වගේම මෙම ක්‍රීඩාවේ crack එක සොයාගැනීමට ඉතා අපහසු වී තිබේ.එම නිසා මගේ අලුත් post එකේ ඔයාලට crack එකත් ලබාදෙනවා.බොරුවට කියව කියව ඉන්නේ නැතුව අපි game එකේ trailer එක බලමු.




                                              හරි දැන් trailer එකත බැලුවනේ දැන් ඉතින් බාගන්න වැඩේ තමයි .දැන් ඉතින් ඒ වැඩේටත් බහිමු.
System Requirement
  • CPU        :- Intel Core 2 Duo 2.4 GHz
  • OS           :- Windows XP, Vista or Windows 7
  • RAM      :- 2 GB RAM (3 GB RAM – Vista/7
  • HDD      :- 9 GB HDD, Windows XP/Vista/7
  • Graphics :- 256 MB (GeForce 6800 or better) Sound Card :- DirectX 9 Compatible Mouse & Keyboard Hitman Sniper Challenge 
මේ file එකේ  size එක  1.8GB වෙනවා.
එහෙනම් අපි ගියාවේ.

No comments:

Post a Comment

Blogroll