News

FLASH 2

FLASH

Tuesday, October 30, 2012

රැම් එක මදී වගේ නම් මේක ගෙන ගේම් ගහමු

මේක තමයි දැනට තියෙන අලුත්ම game booster එක.මේක download කරන්න හරි අමාරුයි .මේක හරියටම නම් download කරගන්න වෙන්නේ මෙන්න මෙතනින්.ඒ software එක හදන්නේ RAZOR කියන company එකෙන්.මේ වෙබ් සයිට් එකට ගිහිල්ල register වෙලා ඔයාගේ  e mail එකට verification email එකක් එනවා.ඊට පස්සේ ඒ company එක කැමති නම් විතරයි එක download කරගන්න වෙන්නේ.

මමත් මේක අමාරුවෙන් ගත්තේ.බලන්නකෝ මේ software කැල්ල කොහොමද කියල






සැලකිය යුතුයි - install කිරීමෙන් පසුව register වෙන ලෙස කියයි ,එසේත් එමගින් මෙය භාවිත කල නොහැකි නිසා එය install කර ඇති ෆයිලයේ RzCommon.DLL කියන ෆයිල් එක delete කරන්න. 




ඉතින් මම යනවා තවත් post එකෙකින් හම්බෙමු. comment එකක් දාල යන්න අමතක කරන්න  එපා.

                               

1 comment:

Blogroll